කසිණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සමථ භාවනාවේ දී සමාධිය වැඩීමට යෝගාවචරයා අරමුණු කර ගන්නා වස්තුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සමථ භාවනාවේ දී සමාධිය වැඩීමට යෝගාවචරයා අරමුණු කරගන්නා වස්තුව (පා. කසිණ)