කා

kā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කය; සිරුර; ශරීරය.
2. නා. රැස; සමූහය.
3. නා. මහා බ්‍රහ්මයා; ප්‍රජාපතී.
4. නා. කපුටා; කාකයා.
5. නා. හිස; සිරස; උත්තමාංගය.
6. නා. අහස.
7. නා. කාවා.
8. නා. කවරෙක්; කවුරු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. කවර ස්ත්‍රියක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ දි. ශබ්දකිරීමෙහි, කායති, ශබ්දකෙරෙයි. (පි. 248)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. pron. eaten
2. pron. who

Digital Pāḷi Dictionary