සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 378
කා නාමා
ඉ. ඇගේ නම කුමක්ද, ඔබේ නම කුමක්ද? (පි. 248)
කා නු
අ. කවර, කිනම් (තැනැත්තියක්ද) (පි. 248)
කාක
පු. කවුඩා, කපුටා. (පි. 248)
කාකච්ඡති
ක්රි. √ භු. කාස-සද්දකුච්ඡායං, ශබ්ද කිරීමෙහි +ති, කසියි. (පි. 248)
කාකචිඤ්චි
ඉ. හුනිඳ. (පි. 248)
කාකතාලීය
ති. සම්භාවනා නොකොට හැකිව පැමිණියේ, හදිස්සියෙන් ලැබෙන දෙය. (පි. 248)
කාකතින්දුක
පු. කවුඩු තිඹිරි. (පි. 248)
කාකනික
පු. කහවණුවෙන් 1/5ක් වටිනා මුදලක්, කහාපණ, අද්ධපාද, මාසක හා කහාපණික යනු ඒ මුදල්ය. (පි. 248)
කාකනිළ
න. කවුඩු කූඩුව. (පි. 248)
කාකපක්ඛ
පු. කුඩුම්බිය (කුඩුසම්බිය) (පි. 248)
කාකපට්ටනක
න. පාළුගම. (පි. 248)
කාකපෙය්ය
න. කවුඩන් විසින් පිය යුත්ත. (පි. 248)
කාකභීරූ
පු. කවුඩාට බියවන්නා, බකමූණා. (පි. 248)
කාකම්බු
පු. සක් වළලු. (පි. 248)
කාකමාසක
පු. කපුටු හොට දමා කෑමට හැකිවන ලෙද උගුරටම කන්නා. (පි. 248)
කාකලී
ඉ. සියුම් මියුරු අවියත්හඬ. (පි. 248)
කාකවස්ස
න. කවුඩු ශබ්දය. (පි. 248)
කාකොදර
පු. සර්පයා. (පි. 248)
කාකොදුම්බරිකා
ඉ. කොට දිඹුලාගස. (පි. 248)
කාකොල
පු. කපුටු වර්ගයක්. (පි. 248)
කාකොලුක
පු. කවුඩා හා බකමූණා. (පි. 248)
කාගගතාසති
ඉ. කායගතාසති භාවනාව. (පි. 249)
කාච
අ. කිසියම්, යම්කිසි.
පු. කදාමැටි, සාල්ල, නෙත්රරෝගයක්, කර්කශ, තද. (පි. 248)
කාචනා
ඉ. කදක් ගෙනයෑමේදී ඇතිවියයුතු සමබර. (පි. 248)