කාකමාසක

kākamāsaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පමණ ඉක්මවා ආහාරගන්නා බමුණන් කොට්ඨාසයකගේ නාමය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කපුටු හොට දමා කෑමට හැකිවන ලෙද උගුරටම කන්නා. (පි. 248)