කාකපෙය්‍ය
kākapeyya
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කවුඩකු විසින් බිය හැකි තරමට පිරුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කවුඩන් විසින් පිය යුත්ත. (පි. 248)
Digital Pāḷi Dictionary
- kākapeyya adj full to the brim [kāka + peyya]
kākapeyya
3. කවුඩකු විසින් බිය හැකි තරමට පිරුණු.
න. කවුඩන් විසින් පිය යුත්ත. (පි. 248)