කාකච්ඡති
kākacchati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(කාක+ඡ) කසී; නිදීමේදී ගොරවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. √ භු. කාස-සද්දකුච්ඡායං, ශබ්ද කිරීමෙහි +ති, කසියි. (පි. 248)
kākacchati
(කාක+ඡ) කසී; නිදීමේදී ගොරවයි.
ක්රි. √ භු. කාස-සද්දකුච්ඡායං, ශබ්ද කිරීමෙහි +ති, කසියි. (පි. 248)