කාකනික

kākanika

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කහවණුවෙන් 1/5ක් වටිනා මුදලක්, කහාපණ, අද්ධපාද, මාසක හා කහාපණික යනු ඒ මුදල්ය. (පි. 248)