කාකනිල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කළුවන් නිල් පැහැය; තදනිල.
2. නා. නිල් මැණික් වර්ගයක්; කළු පැහැයට හුරු නිල් මැණික.