කාච
kāca
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මධ්යකාලීන ලංකාවේ බර කිරීම සඳහා භාවිත කළ මිනුම් විශේෂයක්; කදක ගෙන ගිය හැකි බර ප්රමාණය.
වි. වීදුරුවලින් සාදන ලද; වීදුරුමුවා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඇසේ පෙනීම නැති කරන පටලය; වීදුරුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. කිසියම්, යම්කිසි.
පු. කදාමැටි, සාල්ල, නෙත්රරෝගයක්, කර්කශ, තද. (පි. 248)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Che. vitreous
Digital Pāḷi Dictionary
- kāca masc