කහාපණක

kahāpaṇaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මුළු සිරුර හිස පටන් තියුණු මුවහත් ආයුධවලින් කහවණු ප්‍රමාණ කුඩා කැබලිවලට කපා දැමීමෙන් කරනු ලබන පැරණි වධයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඇඟමස් කහවණු තරමට කැපීමෙන් දෙන වධයක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කහවණු තරමට සිරුර කපා කරන වධයක්. (පි. 247)

Digital Pāḷi Dictionary