සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1205
කාසිය
කාසියක සඳහන් පාඨය
n. legend
කාසියක් දැමීමෙන් ක්රියා කරන යන්ත්රය
n. slot machine
කාසියක් මත යෙදූ මුද්රාව
කාසියේ වාසිය බලනවා
vt. toss-up
කාසෙරියුලම
1. Bot. carcerule
2. Bot. carcerulus
කාසෙරියුලමීය
Bot. carcerular
කාහල
n. trumpet
කාහල නාදය
n. bray
කාහල පිඹිනවා
vt. trumpet
කාහලනාදය
1. n. bray
2. n. fanfare
3. trumpet-call
කාහලය
1. n. bugle
2. n. clarion
3. n. cornet
4. Mat. lituus
5. n. trumpet
කාහලිකය
Psy. salpinx
කාහලිකා රේඛණය
Med. salpingography
කාහලිකා විච්ඡේදනය
Med. salpingectomy
කාහලිකාදාහය
Med. salpingitis
කාහලිකාව
කාළ
කාළකණ්ණියා
කාළම
n. trumpet
කාළමනාකරු
Acc. manager
කැ යනවා
කැක්කුම
n. ache
කැක්කුමකින් පීඩා ලබන
a. achy