කැක්කුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රිදීම; වේදනාව; රුජාව; පීඩාව.
2. නා. සිතෙහි ඇති වන ආවේගය; කම්පනය.
3. නා. කලබලගතිය; දැඟලිල්ල; නොසන්සුන්තාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. ache