කාසිය

kāsiya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුදල් වශයෙන් භාවිත කරන නියමිත අගයකින් යුතු ව හා මුද්‍රාවන් සහිත ව බලධාරි ආයතනයක් විසින් නිකුත් කළ ලෝහ කැබැල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුදල් සඳහා භාවිත රජයේ මුද්‍රා තැබූ ලෝහ කැබැල්ල (පුර්. caxa)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. coin
2. n. piece
3. n. token

Digital Pāḷi Dictionary