කාහල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වාද්‍ය භාණ්ඩයක නාමය; කාළම; හොරණෑව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. හොරණෑව (සං. කාහල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. trumpet