සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1204

කාෂ්ඨය

Che. wood

කාෂ්ඨරුහ

Bot. lignicolous

කාෂ්ඨරුහය

Bot. lignicole

කාෂ්ඨාරෝහක ශාක

liane

කාෂ්ඨාරෝහකය

Bot. liana

කාෂ්ඨීය

Bot. woody

කාසය

1. n. cough
2. n. tuberculosis

කාස්ට්

1. Geo. karroo
2. karst

කාස්ට් භූ ලක්ෂණ

Geo. karst

කාස්තිකවාදය

nihilism

කාසි

1. n. cash
2. Soc. coinage
3. Eco. coins
4. n. money
5. n. shekels
6. Law. specie
7. n. hard cash

කාසි එබ්බීම

incuse

කාසි ක්‍රමය

Eco. coinage

කාසි පිඟන් ආදිය ගැටෙන හජ

chink

කාසි පිඟන් ආදිය ගැටෙන හඬ

n. chink

කාසි පිළිබඳ

numismatic

කාසි පෙට්ටිය

n. money box

කාසි මුද්‍රණය

Eco. coinage

කාසි යොදා රෙදි සෝදාගත හැකි රෙදි සෝදන

n. launderette

කාසි වර්ග

Acc. coinage

කාසි ව්‍යවහාරය

coinage

කාසි විද්‍යාව හා සම්බන්ධ

a. numismatic

කාසි සෑදීම

Acc. coinage

කාසිනෝමාව

Med. carcinoma