සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1203

කාවා

1. n. moth
2. n. silverfish
3. silver-fish

කාවාටි

winkles

කාවාටියා

1. n. limpet
2. n. oyster
3. n. winkle

කාවාඩම

1. n. apron
2. overall

කාවැටෙනවා

1. v. fight
2. v. quarrel

කාවැද්දිම

embedment

කාවැද්දීම

n. imprint

කාවැද්දීම (සිතට)

infuse

කාවැදිය හැකි

a. permeable

කාවැදීම

1. Geo. corrosion
2. Art. penetration

කාවැදීමෙන් ගෙවී යනවා

vti. fret

කාවැදුණු

a. graven

කාවුන් නිවාරකය

moth-repellent

කාවුන් නොකන

moth-proof

කාවුල

n. opening

කාශය

1. n. cough
2. n. tuberculosis

කාශ්ම

Aes. stoneware

කාශ්මීර සළු

n. cashmere

කාශ්මීර සළුව

n. cashmere

කාෂ්ට

1. a. dry
2. a. rustic

කාෂ්ටික ගල් අඟුරු

Geo. lignite

කාෂ්ඨ

1. Bot. ligneous
2. Bot. lignous
3. n. timber

කාෂ්ඨකය

sclerite

කාෂ්ඨමය

wooden