කාෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වියළි; රූක්ෂ.
1. නා.ප්‍ර. ලී; දර; දැවදඬු.
2. නා.ප්‍ර. දත් මදින දැහැටි කූර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වියළි (සං. කෂ්ට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dry
2. a. rustic