කාසිනෝමාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ශරීරයේ පටක තුළ විප්රකෘති ශෛල ඇති වී ඒවා අක්රමවත් ලෙස හා අසීමිත ලෙස ගුණනය වීමෙන් හට ගන්නා ආබාධයක්; කුලීරමාව (=carcinoma).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. carcinoma