කාළම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැරණි තූර්ය භාණ්ඩයක නාමය; කාහලය; හොරණෑව.
2. නා. සතුරන්ට වින කරනු පිණිස මතුරා පිඹින මන්ත්රයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පැරණි තූර්ය භාණ්ඩයක නාමය (දෙ. காளம்)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. trumpet