කලංකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෝෂය; කිලුට; කැළල.
2. නා. මලක කීලයේ අග්‍රස්ථ කොටස.
3. නා. ප්‍රමාණ කළනොහැකි විශාල සංඛ්‍යාවක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. blur
2. n. stigma
3. n. stigmata