කලඑළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සුදුසු කාලය; අවස්ථාව.
2. නා. එළිමහන.
3. නා. ආටෝපය; අලංකාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. occasion