කරුමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කටයුත්ත; වැඩය; කර්මාන්තය.
2. නා. වමන විරේකාදී චිකිත්සා කර්මය.
3. නා. අවාසනාව; දුර්භාග්යය; අකුසලය; අනිෂ්ට විපාක දෙන කර්මය.
1. නා. කටයුත්ත; වැඩය; කර්මාන්තය.
2. නා. වමන විරේකාදී චිකිත්සා කර්මය.
3. නා. අවාසනාව; දුර්භාග්යය; අකුසලය; අනිෂ්ට විපාක දෙන කර්මය.