කරුවළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අඳුර; අන්ධකාරය; තිමිරය; කළුවර.
2. නා. එනම් ගස හා එහි ලීය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කළුවර; අඳුර; අන්ධකාරය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. dark