කරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගසක අතු දෙකට බෙදුණු තැන;දෙබල.
2. නා. දෙබලක් සහිත අතු කැබැල්ලකින් තනා ගන්නා ආධාරකය; මුක්කුව.
3. නා. හතරෙන් පංගුව.
4. නා. හවුලෙන් අයිතිය; මහන්සියට ලැබෙන කොටස.
5. නා. අච්චුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bifurcation
2. n. bracket
3. n. crotch
4. n. fork
5. n. prop
6. stilt
7. n. strut