කරුමකාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) වි. අවාසනාවන්ත; පව්කාර; කාලකණ්ණි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. fateful
2. a. troublesome