කරුබිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දොර-ජනෙල්- උළුවහුවලට ඉහළින් තිරස් ව තබන ලී හෝ ගල් හෝ කොන්ක්‍රීට් කඳ; ලින්ටලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. lintel