idle
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. a. අකර්මණ්ය
2. Art. අක්රිය
3. අප්රයුක්ත
4. a. අලස
5. vti. අලසව සිටිනවා
6. vti. කම්මැලිකමින් කල් ගෙවනවා
7. a. කරුණක් නැති
8. a. නිකම් තිබෙන
9. a. නිකම් සිටින
10. Law. නිකමේ පවතිනවා
11. Ele. නොකම්
12. a. පලක් නැති
13. vti. වැඩක් නැතිව තිබෙනවා
14. vti. වැඩක් නැතිව සිටිනවා