අලස
alasa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ක්රියාශීලි නොවන; කටයුතු කිරීමේ උදාසීන; කම්මැළි.
වි. ක්රියාශීලී නොවන; උදාසීන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ක්රියාශීලි නොවන (පා. සං. අලස)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කම්මැලි පුද්ගලයා; කම්මැලි වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. මැලි, කම්මැලි. (පි. 102)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. drowsy
2. a. heavy
3. a. idle
4. a. inactive
5. a. indolent
6. a. languorous
7. a. lazy
8. a. lethargic
9. a. otiose
10. a. phlegmatic
11. a. shiftless
12. a. slow
13. a. sluggish
14. a. supine
Digital Pāḷi Dictionary
- alasa adj lazy; inactive; indolent; idle [na > a + √las + a]