බුද්ධදත්ත පාලි අකාරාදිය – 82
අලක්ඛික
3. පින් නැති; භාග්ය නැති.
අලක්ඛී
ඉ. අභාග්යය; පින් නැති බව.
අලගද්ද
පු. සර්පයා.
අලග්ග
ඉ. නො ඇලුණු; නො එල්ලූ.
අලග්ගන
න. නො ඇලීම; නො තැවරීම.
අලග්ගිත
3. නො ඇලවූ; නො එල්ලූ.
අලඞ්කත
3. අලඞ්කාර කළ; සැරසූ.
අලඞ්කරණ
න. ආභරණ පැලැන්දවීම; සැරසීම.
අලඞ්කරිත්වා
පූ.ක්රි. අලඞ්කාර කොට; සරසා.
අලඞ්කරිතුං
නි. සරසන්ට.
අලඞ්කරිය
පූ.ක්රි. අලඞ්කාර කොට; සරසා.
අලඞ්කරොති
(අලං+කර+ඔ) ආභරණ පලන්දවයි; සරසයි.
අලඞ්කාතුං
නි. සරසන්ට.
අලඞ්කාර
පු. ආභරණය; සැරසීම.
අලජ්ජී
3. පවට භය නැති; ලජ්ජානැත්තා.
අලත්තක
න. ලාකඩ.
අලත්තකකත
3. රත් පැහැ කළ; ලාකඩ පෙවූ.
අලමරිය ඤාණදස්සන
න. ආර්ය භාවයට ගෙනදීමට සමර්ථ ඥානය.
අලම්බුසා
ඉ. දෙවඟනක නමක්.
අලස
3. කම්මැලි පුද්ගලයා; කම්මැලි වූ.
අලසක
පු. අජීර්ණ රෝගය.
අලසතා
ඉ. අලස බව.
අල්ල
3. අමු; තෙත් වූ; නො වියලි.
අල්ලාප
පු. කථා කිරීම.