අල්ල

alla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අතෙහි ඇතුළු පැත්ත.
2. නා. අහුර; ස්වල්පය.
3. නා. අඳුන්.
4. නා. කුඹලාගේ මැටි පත්ත.
වි. තෙමුණු; තෙත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අතෙහි මැණික් කටුවෙන් පහල ඇඟිලි මුල තෙක් කොටස; අත්ල

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අමු; තෙත් වූ; නො වියලි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. තෙත, දිය සහිත, සිනිඳු. (පි. 102)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. palm

Digital Pāḷi Dictionary