සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 380

අල්පෝෂ්ණ

1. Bot. microthermic
2. Geo. microthermal

අල්පෝෂ්ණකය

Bot. microtherm

අල්පෝෂ්ණකයා

Geo. microtherm

අල්පෝෂ්ණකශාක

Bot. microthermophyta

අල්පෝෂ්ණකාමී

Bot. microthermophilus

අල්බේද්‍යෝව

Phy. albedo

අල්බේදෝව

albedo

අල්මාරි මේසය

n. sideboard

අල්මාරි ලීස්තර හැඩය

Art. ogee

අල්මාරි සාදන්නා

cabinet-maker

අල්මාරිය

1. n. almirah
2. n. cabinet
3. n. chest
4. n. safe

අල්ල

n. palm

අල්ලක ප්‍රමාණය

n. palm

අල්ලන ප්‍රමාණය

n. capacity

අල්ලන ලද

Law. apprehended

අල්ලනය

Civ. catcher

අල්ලනවා

1. vti. apply
2. v. apprehend
3. v. arrest
4. arrested
5. arresting
6. v. catch
7. vt. contain
8. v. fix
9. vti. hold
10. vti. receive
11. vti. take
12. vti. touch
13. fix.

අල්ලන්නා

1. n. arrester
2. n. arrestor
3. n. catcher

අල්ලනු ලබන්නා

n. arrestee

අල්ලපු ගෙදර

1. next-door
2. n. next door

අල්ලස

1. n. bribe
2. n. bribery
3. n. corruption
4. n. enticement
5. n. graft
6. n. gratification
7. n. payola
8. n. sop
9. n. so(p)

අල්ලස්

n. palm

අල්ලස් ගත්

adj. corrupt

අල්ලස් ගන්නවා

1. v. bribe
2. v. corrupt