සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 379

අල්පාංග

meiomeric

අල්පාංගතාව

meiomery

අල්පාංගුලිකතාව

hypodactyly

අල්පාඝ්‍රාණ

microsmatic

අල්පාණ්ඩප

oligocarpous

අල්පාම්ල කරනවා

Che. acidulate

අල්පාම්ල කිරීම

acidulate

අල්පාම්ලනය

Che. acidulation

අල්පාම්ලික

1. acidulated
2. acidulous

අල්පාම්ලිත

Phy. acidulated

අල්පාර්තවය

Med. oligomenorrhea

අල්පාර්ථ පදය

n. diminutive

අල්පිෂ්ඨ

Log. infinitesimal

අල්පීකරණය

reduction

අල්පෙනෙත්ත

n. pin

අල්පෙනෙත්ති කොට්ටය

n. pincushion

අල්පෙනෙත්ති ගහනවා

vt. pin

අල්පෙනෙත්තිය

n. pin

අල්පෙනෙත්තිවලින් පූට්ටු කිරිම

pin-basting

අල්පෙනෙති ආදිය ගසනවා

vi. stick

අල්පේච්ඡ

a. moderate

අල්පේච්ඡතා වාදය

Eco. ascetisism

අල්පේශාක්‍ය

1. a. insignificant
2. a. minor
3. a. unimportant

අල්පෝක්තිය

Aes. meiosis