සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 378

අල්පදෘශ්‍යශාකය

Bot. nanophanerophyte

අල්පදේහ

oligopyrene

අල්පපත්‍රි

Bot. oligophyllous

අල්පපත්‍රී

oligophyllous

අල්පපරාස විකාශනය

narrowcast

අල්පපුෂ්ප

Bot. oliganthous

අල්පපෙප්ටයිඩය

oligopeptide

අල්පපෝෂී

Bot. oligotrophic

අල්පබව

Law. nugatory

අල්පබීජ

Bot. oligospermous

අල්පබුද්ධිකතාව

imbecility

අල්පබුද්ධිකයා

imbecile

අල්පභාවය

n. fewness

අල්පභාෂී

1. a. incommunicable
2. a. reserved
3. a. taciturn
4. a. uncommunicative

අල්පමූත්‍රතාව

Med. oliguria

අල්පයින් ග්ලැසියරය

Geo. alpine glacier

අල්පරේණුක

1. Bot. oligandrous
2. Bot. oligostemonous

අල්පවර්ණය

n. tinge

අල්පවිකසිත

1. Bot. rudimental
2. Bot. rudimentary
3. under-developed

අල්පවිකසිතය

Bot. rudiment

අල්පවිරාමය

n. comma

අල්පශ්‍රැත

1. a. ignorant
2. a. uneducated

අල්පාංක

Bot. oligomerous

අල්පාංකතාව

Bot. oligomery