අල්ලාප

allāpa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කථාව; ආලාපය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කථා කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආදියෙහි බිණීම, සුවදුක් පිළිබඳ කථාව. (පි. 102)

Digital Pāḷi Dictionary