අක්‍රිය

akriya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. ක්‍රියාකාරී නොවන; ක්‍රියා විරහිත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නොකිරීම, අධිෂ්ඨාන නොකිරීමෙන් වන අක්‍රිය ආපත්ති. (පි. 23)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dormant
2. Art. idle
3. a. inactive
4. Psy. passive
5. Bot. resting
6. inacitve
7. non-operational