සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 31

අක්ෂුධාව

n. anorexia

අක්සනය

Psy. axon

අක්සෙනය

Civ. eave

අක්‍රම

Mat. irregular

අක්‍රම කල්ක්‍රියාව

Soc. disorderly conduct

අක්‍රමය

Soc. disorder

අක්‍රමවත්

1. a. casual
2. Sta. irregular
3. a. scrappy
4. a. unsystematic
5. non-systematic

අක්‍රමවත් සුදු හා වෙනත් පාට පුල්ලි ඇති

a. skewbald

අක්‍රමානුකූල

slipshod

අක්‍රමික

1. adj. anomalous
2. a. desultory
3. Soc. irregular

අක්‍රමික දණ්ඩනය

vt. lynch law

අක්‍රමික වූ දෙය

n. anomaly

අක්‍රමිකතා

Sur. irregularities

අක්‍රමිකතාව

1. n. anomaly
2. Law. irregularity

අක්‍රමිකව

desultorily

අක්‍රිය

1. a. dormant
2. Art. idle
3. a. inactive
4. Psy. passive
5. Bot. resting
6. inacitve
7. non-operational

අක්‍රිය කරන ලද

inactivated

අක්‍රිය කරනවා

vt. immobilize

අක්‍රිය කිරීම

deactivation

අක්‍රිය ප්‍රතිශක්තිය

Che. passive immunity

අක්‍රිය විශ්වසනය

Law. passive trust

අක්‍රිය හවුල්කරු

Eco. sleeping partner

අක්‍රියකරණය

deactivation

අක්‍රියතාව

1. dormancy
2. Aes. inaction
3. Psy. passivity