අක්‍රමික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පිළිවෙළක් නැති; ක්‍රමානුකූල නොවන; විධිමත් නොවූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. anomalous
2. a. desultory
3. Soc. irregular