අක්‍රමිකතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අකටයුත්ත; නිත්‍යනුකූල නො වූ ක්‍රියාව; වංචනික හා දූෂිත කටයුත්ත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. anomaly
2. Law. irregularity