ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1198

idiochromatin

1. ඉඩියොක්‍රොමටින්
2. ඉඩියෝක්‍රොමටින්

idiocy

1. Law. මුග්ධ බව
2. Psy. මුග්ධතාව

idioglossia

Psy. නිජභාෂ්‍යය

idiogram

වර්ණදේහලේඛය (න්‍යෂ්ටිලේඛය)

idiographic

Psy. ප්‍රත්‍යෙක ශාස්ත්‍ර

idiolalia

Psy. ස්වලාලනය

idiolect

පුද්ගලයෙකුට ආවේනික භාෂා විලාසය

idiom

1. n. භාෂාවෙහි විශේෂ යෙදුම
2. st. රූඩි
3. Aes. රූඩිය
4. n. වාක් සම්ප්‍රදාය
5. n. වාග් ව්‍යවහාරය
6. Aes. වාග් සම්ප්‍රදාය
7. වාග්රීතිය
8. n. වාග්ව්‍යවහාරය

idiomatic

a. භාෂා රීතිය අයත්

idiopathic

1. Psy. අඥාත හේතුක
2. Psy. නිජව්‍යථක

idioplasm

Psy. ඉඩියෝප්ලාස්මය

idiostatic

Ele. සමස්ථිතික

idiosyncracy

1. Aes. ස්වචාරය
2. ස්වප්‍රකෘති විශේෂතාව

idiosyncrasy

1. n. නිජසම්මිලතිය
2. n. ස්වචාරය

idiosyncratic

1. a. පුද්ගලයෙකුට විශේෂ වූ ගතිය පිළිබඳ වූ
2. a. ස්වචාර

idiot

1. Psy. අමනයා
2. n. ගුඩ්ඩා
3. n. ගොනා
4. Soc. මුග්ධයා
5. n. මූර්ඛයා
6. Soc. මොට්ටයා
7. n. මෝඩයා

idiot savant

Psy. මුග්ධ ව්‍යක්තයා

idiot-savant

1. මන්ද බුද්ධික වුවත් යම් කුසලතා ඇත්තා
2. මුග්ධ ව්‍යක්තයා

idiotic

1. a. මුග්ධ
2. a. මොලේ නැති

idiotype

Bot. ස්වදර්ශය

idle

1. a. අකර්මණ්‍ය
2. Art. අක්‍රිය
3. අප්‍රයුක්ත
4. a. අලස
5. vti. අලසව සිටිනවා
6. vti. කම්මැලිකමින් කල් ගෙවනවා
7. a. කරුණක් නැති
8. a. නිකම් තිබෙන
9. a. නිකම් සිටින
10. Law. නිකමේ පවතිනවා
11. Ele. නොකම්
12. a. පලක් නැති
13. vti. වැඩක් නැතිව තිබෙනවා
14. vti. වැඩක් නැතිව සිටිනවා

idle wheel

Art. නොකම් රෝදය

idleness

n. අලසකම

idler

1. n. අලසයා
2. Art. නොකම් රෝදය