ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1197

identifiable

1. හඳුනාගත හැකි
2. හඳුනාගතහැකි

identification

1. Aes. අනන්‍යකරණය
2. Law. අනන්‍යතායනය
3. Soc. අනන්‍යයනය
4. n. අඳුනා ගැනීම
5. Sta. අභිඥායනය
6. n. එක්කොට සැලකීම
7. Psy. තදාත්මීකරණය
8. Aes. තාදාත්ම්‍යය
9. සංජානනය
10. Oth. සංඥානය
11. Sta. හඳුනා ගැනීම
12. Mng. හඳුනාගැනීම
13. Inf. හැඳුනුම
14. Soc. හැඳුනුම්

identifier

1. Oth. හඳුනනුව
2. Inf. හඳුන්වනය

identify

1. v. අඳුනනවා
2. vt. අඳුනා ගන්නවා
3. v. අඳුරනවා
4. vt. නියමකොට කියනවා
5. v. හඳුනා ගන්නවා
6. Ele. හඳුනා ගැනීම

identikit

n. අපරාධ වලදී ලැබෙන විස්තර අනුව ගොඩනගන දළ ඡායාරූ

identities

අනන්‍යතා

identity

1. n. අනන්‍යතාව
2. n. කවරෙක්ද යන වග
3. Psy. තද්භාවය
4. Psy. තදාත්මය
5. Soc. තාදාත්ම්‍යය
6. n. නොවෙනස් බව
7. Mat. සර්වසාම්‍ය
8. Mat. සර්වසාම්‍යය
9. n. සාම්‍යය
10. n. සාරූප්‍යය

identity card

1. Law. අනන්‍යතා පත්‍රය
2. Law. හැඳුනුම්පත

identity element

Mat. සර්වසාම්‍ය අවයවය

identity matrix

Mat. ඒකක න්‍යාසය

identity operator

Phy. සර්වසාම්‍ය කාරකය

identity-philosophy

තාදාත්ම්‍ය දර්ශනය

ideogram

1. n. චිත්‍ර ලිපිය
2. සංකල්ප රූපය
3. Aes. සංකල්ප ලේඛනය
4. Psy. සංකල්ප ලේඛය
5. Soc. සංකල්පලේඛනය

ideograph

1. n. චිත්‍ර ලිපිය
2. භාවලේඛය
3. Psy. සංකල්ප ලේඛය

ideography

භාව ලිපි

ideological

1. Law. ආසංකල්පික
2. Log. මතවාදීය
3. a. වාද සහිත
4. Log. සංකල්පවේදීය

ideologist

n. වාද කරන්නා

ideologue

1. Soc. පරමාදර්ශ කථනය
2. Soc. පරමාදර්ශ කථිකයා

ideology

1. n. අභිනව මත රාශිය
2. Law. ආසංකල්පවේදය
3. Law. ආසංකල්පිතය
4. n. දෘෂ්ටිය
5. Aes. දෘෂ්ටිවාදය
6. n. ධර්මය
7. n. ප්‍රත්‍යය විද්‍යාව
8. Soc. මතවාදය
9. n. වාදය
10. Psy. සංකල්ප පද්ධතිය
11. n. සංකල්ප විද්‍යාව
12. Soc. සංකල්පවේදය

ideomotor

Psy. සංකල්ප චාලක

ideosyncratic

ස්වචාරී

ideotype

Bot. ස්වදර්ශය

ides

n. පුරාණ රෝම කැලැන්ඩරයේ කාලසීමාවක්

idioblast

1. Bot. ඉඩියොබ්ලාස්ටය
2. ඉඩියෝබ්ලාස්ටය