අඳුනනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. මනාව දන්නවා; පළපුරුද්දෙන් නොහොත් ආශ්රයෙන් දැනගෙන ඉන්නවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. ඉතා හොඳින් දන්නවා (පා. සඤ්ජානාති සං. සංජානාති)