අනන්‍යතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අනෙකකට සම්බන්ධයක් නැති බව; අනෙකකු නොහොත් අනෙකක් හා සම නොවන බව.
2. නා. ඒකත්වය; නොවෙනස්බව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අනෙකකු නොවන ලෙස හඳුනා ගැනීම/නොවෙනස් බව (සං. අනන්‍යතා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. identity
2. Psy. sameness
3. Mat. uniqueness