සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 172
අනන්තර සමකාලීන
අනන්තරතාව
Log. immediacy
අනන්තරභාවය
Aes. immediacy
අනන්තරය
Eco. immediate
අනන්ත්යවාදය
අනන්මනන්
අනන්වය
n. ataxia
අනන්වය මානය
Psy. ataxiameter
අනන්වය රේඛය
Psy. ataxiagraph
අනන්වේෂණීය
Law. improbative
අනන්ය
අනන්ය අයිතිය
Law. exclusive right
අනන්ය වශයෙන්
Law. exclusively
අනන්ය සන්තක
Acc. unalienable
අනන්යකරණය
Aes. identification
අනන්යතා
අනන්යතා පත්රය
Law. identity card
අනන්යතායනය
Law. identification
අනන්යතාව
1. n. identity
2. Psy. sameness
3. Mat. uniqueness
අනන්යතාව රහිත
a. faceless
අනන්යය
Log. same
අනන්යයනය
Soc. identification
අනන්යසන්තක
1. Law. inalienable
2. Law. unalienable