සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 173
අනන්යාභිමුඛ ව
Law. vis-a-vis
අනන්යාභිමුඛව
Acc. vis-a-vis
අනනුකලනය
අනනුකුලකය
Acc. demodulator
අනනුකුලතාව
අනනුකූල
1. exceptional
2. a. incompatible
3. Log. irrelevant
4. Law. repugnant
5. a. unsuitable
අනනුකූල නිකායිකයා
අනනුකූල පුද්ගලයා
අනනුකූලකය
1. Inf. demodulator
2. Acc. modulator
අනනුකූලතාව
1. disharmony
2. unconformity
3. non-comformity
4. non-conformity
අනනුකූලනය
අනනුකූලයා
අනනුගුණ
Aes. incongruent
අනනුගුණත්වය
Aes. incongruence
අනනුගුණතාව
අනනුනාදක
අනනුභූතික
Psy. transcendental
අනනුමතිය
Log. disapproval
අනනුයෝජ්ය
Log. irresponsible
අනනුයෝජ්යතාව
අනනුරූප
Law. repugnant
අනනුරූපතාව
අනනුවර්තිතාව
Mat. anharmonicity
අනනුසාර
Psy. incongruous