අනන්යසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. නොවෙනස්; අන්ය නොවූ; එක ම; අනෙකකු නොහොත් අනෙකක් හා සම නොවන.2. වි. පොදු නොවූ; සීමා කරන ලද.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. Acc. exclusive2. a. identical3. Mat. uniqueසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 80 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 172 ← අනන්වේෂණීය අනන්ය අයිතිය →