සංජානනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හැඳිනීම ; දැනගැනීම.
2. (පාරිභා.) ඉන්ද්‍රිය මාර්ගයෙන් බාහිර ලෝකය හඳුනාගැනීම.
3. කරුණු දැනුම් දීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හැඳිනීම; ප්‍රත්‍යක්ෂය (පා. සඤ්ජානන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. diagnosis
2. identification
3. n. perception