ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1196
id
1. Soc. ඉඩ
2. Soc. ඉඩසංස්කාරය
3. Log. ඉඩ් සංස්කාරය
4. Bot. ඊඩය
5. adv. එයම
6. adv. කලින් කී දේම
7. Psy. තත්තාව
id est
conj. කෙසේද යත්
idd
idea
1. Soc. අදහස
2. n. අභිප්රාය
3. Log. ආකෘතිය
4. Log. කල්පනය
5. n. කල්පනාව
6. Aes. චෛතන්යය
7. Aes. චෛතසිකය
8. n. තේරුම
9. n. මතය
10. Log. මනසිජය
11. Aes. මනෝගතය
12. Soc. සංකල්පනය
13. n. සංකල්පය
14. සිත්හසර
15. n. හැඟීම
ideal
1. Aes. අභීෂ්ටය
2. n. ආදර්ශය
3. a. උත්කෘෂ්ට
4. a. කල්පිත
5. a. කාල්පනික
6. Mat. පරමාදර්ශ
7. n. පරමාදර්ශය
8. Log. පරමාදර්ශය පුරුෂාර්ථය
9. Soc. පරමාදර්ශ්රී
10. පරමාදර්ශී
11. Psy. පරමාධ්යාශය
12. Civ. පරිපූර්ණ
13. Aes. පරුෂාර්ථය
14. Soc. පුරුෂාර්ථය
ideal gas
Mat. පරිපූර්ණ වායුව
idealis
n. විඥානවාදය
idealism
1. n. අද්රව්යවාදය
2. n. අමූර්තිවාදය
3. Log. පරමාදර්ශවාදය
4. Psy. විඥාන වාදය
5. n. විඥානවාදය
idealist
1. Log. පරමාදර්ශවාදියා
2. n. විඥානවාදියා
idealistic
1. Mat. පරමාදර්ශ්රී
2. පරමාදර්ශී
3. Aes. විඥානවාදී
ideality
1. Log. කල්පනේන්ද්රිය පරිකල්පනායතනය
2. Log. පරමාදර්ශ්රීභාවය
3. Soc. පරමාදර්ශ්රීයතාව
4. පරමාදර්ශීභාවය
5. පරමාදර්ශීයතාව
idealization
1. Log. පරමාදර්ශ්රීකරණය
2. Soc. පරමාදර්ශායනය
3. පරමාදර්ශීකරණය
4. Log. විඥානීකරණය
idealize
1. vt. උත්කෘෂ්ට සේ සලකනවා
2. Aes. පරමාදර්ශනය
idealized
1. Mat. පරමාදර්ශ්රීකෘත
2. පරමාදර්ශීකෘත
ideals
1. Soc. පරමාදර්ශ
2. Soc. පුරුෂාර්ථ
3. විශිෂ්ටාර්ථ
4. Soc. විශිෂ්ඨාර්ථ
ideation
1. Psy. සංකල්ප සාධනය
2. Psy. සංකල්පනය
ideational
Psy. සංකල්පන
ideatum
Log. සංඥාරූපය
idem
1. adv. එයම
2. adv. කලින් කී දේම
idemfactor
Mat. තදේව සාධකය
idempotent
Mat. තදේවභාවී
identical
1. a. අනන්ය
2. a. අභේද්ය
3. අභේද්යු
4. a. එම
5. Psy. තදාත්ම්ය
6. Soc. තාදාත්ම්ය
7. Soc. සර්වසම
identically
Mat. සර්වසාම්යයෙන්
identifiability
1. Sta. අභිඥෙයතාව
2. Sta. හඳුනාගත හැකි බව