ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1195

ichthyosis

Med. ඉස්තියෝසියාව

icicle

n. හිම කූර

icicles

1. Geo. අයිස් කූරු
2. බේරෙන අයිස් කූරු

icing

1. n. අයිසිං
2. අයිසිං දැමීම
3. අයිසිං වැඩ දැමීම

icinglass

වීදුරු පුවරුව

icky

1. අප්‍රසන්න
2. ඇලෙන
3. ඉක්කේයියා
4. පිළිකුල්
5. රෝගී
6. වික්කේයි

icon

1. චිත්‍රගත
2. නිරූපකය
3. n. ප්‍රතිමාව
4. Aes. සුරුවම

iconic

1. ප්‍රතිමාමය
2. මූර්තිරූපී

iconoclasm

1. ප්‍රතිමා නාශය
2. ප්‍රතිමා භංජනය
3. Soc. ප්‍රතිමාභංගය

iconoclast

1. ප්‍රතිමා නාශකයා
2. ප්‍රතිමා භංජකයා
3. ප්‍රතිමානාශකයා
4. n. පිළිගත් මත ආදියට පහර දෙන්නා
5. n. පිළිම විනාශ කරන්නා

iconoclastic

1. ප්‍රතිමා නාශක
2. ප්‍රතිමා භංජක

iconograph

රූපලේඛය

iconography

1. ප්‍රතිමා ලක්ෂණ
2. ප්‍රතිමා ශිල්පය
3. Aes. ප්‍රතිමාශිල්පය
4. රූපවේදය

iconolatry

1. Psy. ප්‍රතිමා වන්දනාව
2. Soc. ප්‍රතිමාවන්දනය

iconology

1. ප්‍රතිමා විද්‍යාව
2. ප්‍රතිමා ශාස්ත්‍රය
3. Log. ප්‍රතිමාවේදය
4. Aes. ප්‍රතිමාශාස්ත්‍රය
5. මූර්ති විද්‍යාව
6. රූප විද්‍යාව

iconometry

1. ප්‍රතිමා මානය
2. Sur. ප්‍රතිමාමිතිය
3. බිම්බ මානය

iconoscope

1. Phy. අයිකනොස්කෝපය
2. Phy. ප්‍රතිමේක්ෂය

iconostasis

1. රූ දොර බෙදුම
2. Aes. රූදොර බෙදුම

iconotype

Bot. ප්‍රතිමාදර්ශය

icosahedral

Mat. විංසතිතල

icosahedron

1. n. පැති 20 කින් සමන්විත ඝතය
2. Mat. විංසතිතලය

icotype

ප්‍රතිදර්ශය

ictus

1. n. තාලය
2. Psy. ස්වරීතය

icy

1. a. අමනාප සහිත
2. a. ඉතා සීතල