පරිපූර්ණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සම්පූර්ණ වූ ; පිරිපුන් ; පරිපූරිත ; පිරුණු.
2. (පාරිභා.) අවයව සියල්ල ක්රියා කරන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සම්පූර්ණ වූ (සං. පරිපූර්ණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. complete
2. adj. consummate
3. a. full
4. Civ. ideal
5. Soc. perfect
6. plenary
7. a. replete