ආදර්ශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කැඩපත; කන්නාඩිය.
2. නා. අනුරූපය; ආකෘතිය; නිදර්ශනය; ගුරුකමට හෝ පාඩමට ගත යුත්ත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගුරුකමට ගත හැකි ක්රියාමාර්ගය/ අනුරූපය; නිදර්ශනය (සං. ආදර්ශ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. antitype
2. Aes. bozzetto
3. n. copy
4. n. ensample
5. n. example
6. n. exemplar
7. n. ideal
8. n. lead
9. n. leading
10. n. lesson
11. n. mirror
12. n. model
13. n. mould
14. n. norm
15. n. original
16. n. pattern
17. n. picture
18. n. precedent
19. n. representation
20. n. sample
21. n. shape
22. n. specimen
23. n. type
24. bozzetto(maquette)